දිනපතා හිරු පායනවා මෙන් ම දිනපතා බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ද නියතයක් වී හමාරය. ඒ තරමට දෛනිකව වාර්තා වන පුවත්වලින් කියන්නේ බඩු භාණ්ඩවල අඛණ්ඩ මිල යාමේ තත්ත්වයයි. ඇතැම් විට එක ම භාණ්ඩය මාසයක් වැනි කාලයක් තුළ කිහිප වතාවක් …
“කන්න දීලා, බොන්න දීලා, බෙහෙත් දීලා, එන්නත් කරවලා ජනතාව ජීවත් කෙරෙව්වෙ, කඳුළු ගෑස් වෙඩි උණ්ඩවලට බිලි වෙන්න නෙවෙයි.” පසුගිය 11 වන දා ජාතිය අමතා අගමැතිවරයා අනියමයෙන් ජනතාවට තර්ජනය කළේය. එය නිකන් ම නිකන් තර්ජනයක් පමණක් නොව මරණීය තර්ජනයක් බව, පසු …
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පසුගිය දා (ජන 26) උදෑසන 7.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සියලු ම රෝහල්වල වර්ජනයක් ආරම්භ කොට තිබූ අතර ඊට සමගාමීව ඔවුන් විසින් විරෝධතා පා ගමනක් ද සූදානම් කොට තිබුණි. පා ගමනින් සෞඛ්‍ය …
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ සමස්ත සමාජය ම සෞභාග්‍ය කරා කැන්දාගෙන යනවා යැයි එදා මැතිවරණ වේදිකාවල පාරම් බෑ ජනාධිපතිවරයාත් වතමන් ආණ්ඩුවත් මේ වන විට ජනතාවට උදා කර ඇති සෞභාග්‍යයේ තරම අමුතුවෙන් කීමට අවශ්‍යය නොවේ. මේ වන විට, ගෘහස්ථ ශ්‍රමිකයන් ඇතුළු …
ගෘහස්ථ කම්කරුවන් සංවිධානය කරන වෘත්තීය සමිතියක් ලෙස ප්‍රොටෙක්ට්, අපි; ගෘහස්ථ ශ්‍රමිකයන් යනු “මෙහෙකරුවන්” යන අදහස මෙන් ම “පවුලේ සාමාජිකයින්” ලෙස හඳුන්වාගනිමින් සිදු කරනු ලබන ශ්‍රම මංකොල්ලය ද සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනු ලබන්නෙමු. ඒ වෙනුවට අපි “ගෘහස්ථ ශ්‍රමිකයා ද කම්කරුවෙක්ය” යන …
“ඩොලර් නෑ!”. රටේ මහ තැන්වල ඉඳලා පොඩි ම තැනට යනකන් හැමෝ ම මේ දවස්වල පුරුද්දට වගේ කියන කතාවක්. කොවිඩ් 19ත් එක්ක සංචාරක කර්මාන්තය කඩා වැටිලා අපේ ප්‍රධාන ම විදේශ විනිමය අහිමි වුණා. නමුත් රටේ දෙවන ප්‍රධාන ම විදේශ විනිමය මාර්ගය …
ප්‍රොටෙක්ට් සංගමය ලෙස අපි නිරන්තරයෙන් ම ගෘහස්ථ කම්කරුවාට සුනිසි රැකියාවක අයිතිවාසිකම දිනා දීමේ අරගලයේ පෙරටුගාමී කාර්යයයක් කරමින් සිටියෙමු. එය පාලකයන් විසින් සමස්ත ජනතාව ම ආර්ථික අර්බුදයක ගිල්ලවා සිටින මොහොතක දී වුව ද අපගේ ස්ථාවරයේ අංශු මාත්‍රයක හෝ වෙනසක් වී නොමැත. …
මේ දිනවල බැලූ බැලූ අත පෝළිම් ය. ඒ බව අපට මාධ්‍යයෙන් සහ හැබැහින් දැකගන්න පුළුවන් වගේ ම එක්කෝ කිරිපිටි නැත්නම් ගෑස් එහෙමත් නැත්තම් මෙකී නොකී ඕනෑ ම ජාතියක පෝලිම්කරුවෙකුව අපට ඒ අත්දැකීම විඳගන්න පුළුවන්. මේ වන විට ඔබත් මේ අත්දැකීම …
මීට මාස පහකට පමණ ඉහත දී, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටිය දී අභිරහස් ලෙස මරණයට ලක් වූ හිෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස රජයට සහ වගකිව යුතු පාර්ෂවයන්ට බල කරමින් පවත්වන ලද විරෝධයතාවයක් පසුගිය දා …









