ජාත්‍යන්තර සංක්‍රමණ දිනය දෙසැම්බර් 18 දිනට යෙදී ඇත. සංක්‍රමණික කම්කරුවන් “රටේ විරුවන් ද? මිනිස් බෝම්බ ය?” යන මැයෙන් ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කරන ලද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක් පසුගිය ද (දෙසැ. 19) හැටන් නගරයේ දී පැවැත්විණි. …

