Preaload Image

ප්‍රොටෙක්ට් සංගමය ලෙස අපි සියලු ම විධිමත් අංශයේ සහ අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා සිය රැකියාවේ දී පැන නගින ගැටලු සහ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවශ්‍ය කරන නීතිමය උපදේශනයන් සහ නීතිමය උපකාර නොමිලයේ ලබා දීමට කටයුතු කරන්නෙමු.