Preaload Image

ලෝකෙන් ම තුන් වැනියා වූ රටක එදා වේල හම්බ කරන මිනිසාගේ ඉරණම !

දිනපතා හිරු පායනවා මෙන් ම දිනපතා බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ද නියතයක් වී හමාරය. ඒ තරමට දෛනිකව වාර්තා වන පුවත්වලින් කියන්නේ බඩු භාණ්ඩවල අඛණ්ඩ මිල යාමේ තත්ත්වයයි. ඇතැම් විට එක ම භාණ්ඩය මාසයක් වැනි කාලයක් තුළ කිහිප වතාවක්

Read More »

මර්දනය සාධාරණීකරණය කිරීමේ ඛේදවාචකය !

“කන්න දීලා, බොන්න දීලා, බෙහෙත් දීලා, එන්නත් කරවලා ජනතාව ජීවත් කෙරෙව්වෙ, කඳුළු ගෑස් වෙඩි උණ්ඩවලට බිලි වෙන්න නෙවෙයි.” පසුගිය 11 වන දා ජාතිය අමතා අගමැතිවරයා අනියමයෙන් ජනතාවට තර්ජනය කළේය. එය නිකන් ම නිකන් තර්ජනයක් පමණක් නොව මරණීය තර්ජනයක් බව, පසු

Read More »

ජාතික විරෝධතා දිනයට සමගාමීව හැටන් කම්කරුවෝ ද වීදි බසිති !

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුව පන්නා දැමීමේ ජන සටනට සහය පල කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ඊයේ දීප ව්‍යාප්ත කළු විරෝධතා දිනයක් නම් කොට තිබුණි. එයට සමගාමීව හැටන් නගරයේ රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, සහ අවිධිමත් අංශයේ

Read More »

“ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර නොගියොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා” වෘත්තීය සමිති ආණ්ඩුවට අවධාරණය කරති !

ජනතා හඬට සවන් නොදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ මහජන සටනට සහය පල කරමින් වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (20) දින දීප ව්‍යාප්ත කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම නියෝජනය

Read More »

ගිනිගත්හේනේ දී, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රොටෙක්ට් සංගමයෙන් වැඩසටහන් මාලාවක් !

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් සහ ලක්ෂපාන ශාඛාවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු වැඩසටහන් මාලාවක් ඊයේ (09) ගිනිගත්හේන නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණ. ඒ සඳහා ගෘහස්ථ ශ්‍රමිකයන් ඇතුළු අවිධිමත් අංශයේ සහ ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී

Read More »
Women's Day

“පක්ෂග්‍රාහීත්වය බිඳ දමමු !”

“පක්ෂග්‍රාහීත්වය බිඳ දමමු !” මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමා පාඨය එයයි. ස්ත්‍රී-පුරුෂ සමාජභාවයෙන් තොර වූ නිවෙසක්, පොදු ප්‍රවාහන සේවයක්, විශ්වවිද්‍යාලයක්, කාර්යාලයක්, වැඩබිමක් සහිත වූ සමාජයක් නිර්මාණය වනු දැකීම එහි බලාපොරොත්තුවයි. මන්ද, ඇතැම් සාම්ප්‍රධායික අදහස් ගරු කෙරෙන නිවෙස්වල සහෝදර-සහෝදරියන් අතර, අඹු-සැමියන්

Read More »