Preaload Image

වෘත්තීය සමිතියක් ලෙස අප විධිමත් අංශයේ සහ අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. එහි දී නායකත්ව පුහුණුව, මෘදු කුසලතා සංවර්ධනය, ජාත්‍යන්තර කම්කරු නීතිය හා දේශීය කම්කරු නීතිය, සංවිධානගත වීම, ධාරිතා සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිටු දැකීම, වෘත්තීය සමිති සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය යන ආදී විෂයන් පිළිබඳව පුහුණු වැඩසටහන් ප්‍රොටෙක්ට් සංගමය වන අප විසින් පවත්වනු ලබයි.